• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශේෂ පර්යේෂණ ඒකකය

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයනවල විවිධ ව්‍යාපෘති සම්බන්ධ දත්ත ලබාගනී.

පර්යේෂණ හා සමීක්ෂණ සිදුකිරීම හා කාලීන වශයෙන් වැදගත් එදිනෙදා සිදුවීම් පිළිබඳ වාර්තා සැකසීම හා නිශ්චිතව ලබාදෙන කරුණු සම්බන්ධයෙන් වාර්තා සකස් කිරීම මෙහි තවත් කාර්යයකි. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ පරීක්ෂණ හා සමීක්ෂණ පැවැත්වීම ද මේ ඒකකයේ අරමුණකි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.