• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය පුස්තකාලය

මාධ්‍ය සංවර්ධන ඒකකය වඩාත් වැඩිදියුණු කර මාධ්‍ය පුස්තකාලය සකසා ඇත. පොත් පත් රැසක් මෙහි ඇති අතර දියුණු පහසුකම් සහිත ස්ථානයක් ලෙස වර්ධනය කර ඇත. රජයේ චිත්‍රපට ඒකකයේ පැරණි උපකරණ හා චිත්‍රපට ද , පැරණි ඡායාරූප ද මෙහි තබා තිබේ.

දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලයට එදිනෙදා පුවත්පත් කියවීමටත් තමන්ට අවශ්‍ය ග්‍රන්ථ පරිශීලනයටත් මෙමගින් අවස්ථාව ලබා දී ඇත. ජනමාධ්‍යයට අවශ්‍යවන්නාවූ පොත් පත් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් පොත්පත් ද මෙහි ඇත.

 

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.