• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රකාශන කාර්යාංශය

ඉංග්‍රීසි පාලන කාලයේ දී Government Record Office  යනුවෙන් මේ ඒකකය හඳුන්වන ලදී. රජයේ සියලුම නීති අණ පනත්, වාර්තා, දැන්වීම් ආදී රජයේ සියලුම නිවේදන ගබඩා කිරීම, බෙදා හැරීම හා ජනතාව වෙත විකිණීම සිදුකරන ලදී. පසුව රජයේ පොත්පත් ආයතනය ලෙස 1950දී පමණ ආරම්භ කරන ලදී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයේ ප්‍රකාශන කාර්යාංශය ලෙස යළි නම් කර ඇත. මහජනතාවට සේවය සළසන අතරම රජයට ආදායම් ලබාදෙන ආයතනයක් ලෙස ද ප්‍රකාශන කාර්යාංශය හැඳින්වේ.

 

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.