• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පරිපාලන අංශය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සියලු  පරිපාලන කටයුතු කරනු ලබන්නේ මේ අංශය මගිනි. සියලු අංශ සහ සේවකයන්ගේ කටයුතු සඳහා නායකත්වය හා මගපෙන්වීම සිදුකරයි.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.