• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (27) පස්වරුවේ කැඳවා තිබූණි

 රජයේ සේවකයන් ගෙන යන විවිධ වෘත්තීය ක්‍රිියා මාර්ග පිළිබඳ සොයා බලා රාජ්‍ය අංශයේ වැටුප් ගැටළු වලට  විසඳුම් ලබා දීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට එම කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත
එම කැබිනට් අනුකමිටුව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යපෙන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් පත් කර තිබේ.

නවතම පුවත්

මාධ්‍ය නිවේදනය - 2020.03.24 - ගුවනින් විෂබීජ නාශක ඉසින බවට අසත්‍ය ප්‍ර‍චාරයක්

24 March 2020

ගුවනින් විෂබීජ නාශක ඉසින බවට අසත්‍ය ප්‍ර‍චාරයක්

මාධ්‍ය නිවේදනය - 2020.03.24- කොවිඩ් 19 ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන්ට පිළිපැඳිය යුතු උපදෙස් මාලාවක්

24 March 2020

  කොවිඩ් 19 ව්‍යාප්තිය සමඟ වැඩිහිටියන්ට පිළිපැඳිය යුතු උපදෙස් මාලාවක්

මාධ්‍ය නිවේදනය - බැංකු සේවකයින්ට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා රාජකාරී හැඳුනුම්පත භාවිත කර සේවයට වාර්තා කළ හැක

23 March 2020

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන්හි බැංකු සේවකයින්ට අත්‍යවශ්‍ය සඳහා රාජකාරී...

මාධ්‍ය නිවේදනය- 2020.03.20 - තැපැල් ‌දෙපාර්තමේන්තුව

20 March 2020

මාධ්‍ය නිවේදනය- 2020.03.20 - තැපැල් ‌දෙපාර්තමේන්තුව

මාධ්‍ය නිවේදනය- 2020.03.20

20 March 2020

මාධ්‍ය නිවේදනය- 2020.03.20

මාධ්‍ය නිවේදනය- 2020.03.20

20 March 2020
මාධ්‍ය නිවේදනය- 2020.03.20

මාධ්‍ය නිවේදනය- 2020.03.20 දිවයින පුරා ‌පොලිස් ඇඳිරිනීතිය පැනවීම සම්බන්වධ වැඩබලන...

මාධ්‍ය නිවේදනය - 2020.03.20

20 March 2020
මාධ්‍ය නිවේදනය - 2020.03.20

මාධ්‍ය නිවේදනය - 2020.03.20 " අද ප.ව. 6.00 සිට මුළු දිවයිනටම...

මාධ්‍ය නිවේදනය - 2020.03.20

20 March 2020
මාධ්‍ය නිවේදනය -  2020.03.20

මාධ්‍ය නිවේදනය - 2020.03.20 මේ වන විට පනවා ඇති ඇඳිරිනීතිය...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo