• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලංසු ආරාධනය

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රජයේ චිත‍්‍රපට අංශය සදහා උපාංග මිලදී ගැනීම

01. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තු ප‍්‍රම්පාදන කමිටු සභාපති විසින් පහත සදහන් අයිතමයන් සදහා සුදුසුකම්ලත් ලංසුකරුවනගෙන් 2016.09.22 දින ‍පෙ:ව‍10.30 දක්වා මුද්රාක තබන ලද ලංසුකැදවනු ලැබේ.

1) එච්.එම්.අයි.බල්බ හා පෝටබල් බැටරි - DI/PRO/01/2016/05
2) වීඩියෝ සංස්කරණ පද්ධතිය - DI/PRO/01/2016/06
3) එක්ස්.ඩී.35 වීඩියෝ කැමරාව - DI/PRO/01/2016/07

02. ලංසු ලියකියවිලි 2016.09.01 දින සිට 2016.09.20 දක්වා ලබා ගත හැකිය. එක් ලංසු ලියවිල්ලක් සදහා රු. 500.00 ක ආපසු නොගෙවන ගාස්තුවක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවා ලබාගත් රිසිට් පතක් ප‍්‍රම්පාදන අංශයට ඉදිරිපත් කළ යුතු වේ.

03. ලංසු ලියකියවිලි කාර්යාල වේලාවන් තුලදී නොමිලේ පරික්ෂා කළ හැකිය.

04. මුද්රාක තබන ලද ලංසු ලියාපදිංචි තැපෑලෙන්, අංක 163 කිරුළපන මාවත, පොල්හේන්ගොඩ,කොළඹ 05 ලිපිනයට එවීම හෝ එම ලිපිනයේ දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම 2016.09.22 දින පෙ.ව.10.30 ට පෙර සිදුකළ යුතුය. ලංසු විවෘත කිරීම 2016.09.22 දින පෙ.ව‍ෙ 10.30ට සිදුකරනු ලැබේ.

ආචාර්ය රංග කලන්සූරිය
රජයේ ප‍්‍රවෘත්ති අධ්යවක්ෂ ජනරාල් 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
දුරකථන අංකය:0112512332
ෆැක්ස් අංකය: 0112512332

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.