• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක සෞඛ්‍ය දිනය - 2017 පිළිබඳ ව මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණය

World healthදිනය - 2017.03.29

 

වේලාව - පෙ.ව. 10.00

ස්ථානය - නව ශ්‍රවණාගාරය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.