• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් - 2018.11.07

විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් වන බවට අසත්‍ය ප්‍රචාරයක් පතුරුවා හැරීමට මේ වන විට ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

නමුත්,  එම අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙයින් අවධාරණය කර සිටී.

 

Special Press Release on 07.11.2018 1 1

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.