• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස  මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ වෘත්තී සමිතිවලින් ඉල්ලා සිටි

නිදහස් හා සාධාරණ එමෙන්ම විනිවිද බවින් යුතු විශ්වසනීයත්ව ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ රාජ්‍ය සේවකයිගෙන් උපරිම සහාය ලද හොත් පමණක් බැවින්, ඒ් සඳහා සහාය ලබාදෙන ලෙස සියලුම රාජ්‍ය සේවකයිගෙන්ද රාජ්‍ය සේවකයින්ට බාධාවකින් තොරව සේවයේ යෙදිය හැකි වාතාවරණයක් සැකසීම සඳහා අපහසුවකින් තොරව ගත හැකි ක්‍රියා මාර්ග ගන්නා ලෙස නිසි බලධාරීන්ගෙන් ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටි.

 Election Release 10 6 2019

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.