• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2019.11.22- අති විශේෂ ගැසට් පත්‍ර‍ය- මහජන සාමය පවත්වාගෙන යාම සන්නන්ධ සමාජිකයින් වෙත පැවරීම

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම සියලු සන්නන්ධ හමුදාවල සාමාජිකයින් වෙත පැවරීමේ අති විශේෂ ගැසට් පත්‍ර‍ය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කර ඇත. 

 2150 77 S page 001

2150 77 S page 002

2150 77 S page 002

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.