• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ප්‍ර‍තිපත්ති රාමුව- රට හදන සෞභාග්‍යයේ දැක්ම

රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු; ළඟාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති මෙම දස ප්‍රතිපදාවන් පහත දැක්වේ.

මෙතනින් බලන්න

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.