රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු; ළඟාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති මෙම දස ප්රතිපදාවන් පහත දැක්වේ.