රජයේ ප්‍රතිපත්ති රාමුව දස ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වන අතර, ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක් ,විනයගරුක සාධාරන සමාජයක් සහා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු, ළඟාකර ගැනීම අපේක්ෂා කරයි. ආර්ථීක සමාජීය, පාරිසරික හා දේශපාලනික අංශ කෙරෙහි අවධානයක් යොමුවී ඇති මෙම දස ප්රතිපදාවන් පහත දැක්වේ.