2020.03.16
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්තු මස පැවැත්වීමට නියමිත විභාග කල් දමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.