2020.03.16
නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 2020.0317 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.