• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය නිවේදනය - බැංකු සේවකයින්ට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා රාජකාරී හැඳුනුම්පත භාවිත කර සේවයට වාර්තා කළ හැක

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන්හි බැංකු සේවකයින්ට අත්‍යවශ්‍ය සඳහා රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති දන්වා සිටි.

 Bank Duty page 001

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.