• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාධ්‍ය නිවේදනය - 2021.09.22 - විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ජනමාධ්‍ය සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානය හෙට විවෘත කෙරේ

Press Release 968 page 001

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.