• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමාත්‍ය මණ්ඩල තීරණ -2019.09.27 -රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය ගැටළු විසඳීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (27) පස්වරුවේ කැඳවා තිබූණි

 රජයේ සේවකයන් ගෙන යන විවිධ වෘත්තීය ක්‍රිියා මාර්ග පිළිබඳ සොයා බලා රාජ්‍ය අංශයේ වැටුප් ගැටළු වලට  විසඳුම් ලබා දීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට එම කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත
එම කැබිනට් අනුකමිටුව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යපෙන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් පත් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.