• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හජ් ආගමික උත්සවය අදයි

Hajji 2017ලෝ වාසී, ලක්වාසී මුස්ලිම් ජනතාව අද (02) හජ් දිනය සමරනු ලබයි.

 



මුස්ලිම් බැතිමතුන් අද දිනයේ මුස්ලිම් දේවස්ථානවල සිය ආගමික වතාවත්වල නිරත වෙයි.


නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව යමින් මෙරට මුස්ලිම් ප්‍රජාව ඊද් උල් අල්ලාහ් හෙවත් හජ් උත්සවය මෙසේ සමරයි. සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් ඔවුන් මෙම දිනය සැමරීම හරහා ලෝ වසී ජනතවට සාමයේ පණිවුඩය රැගෙන යයි. මෙසේ සමරනු ලබන හජ්ජි උත්සවය වෙනුවෙන් ලෝකවාසී මුස්ලිම් බැතිමතුන් සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ කාර්යය මණ්ඩලය සුබාශිංසන පුදකරයි! 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.