• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උසස් පෙළ විෂය ධාරා අනුව ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන

exam deptඅපොස උසස් පෙළ 2017 විභාගයේ  නිකුත් කළ ප්‍රතිඵල මත එක් එක් විෂය ධාරාව අනුව දිවයිනෙන් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ.

ජෛවීය විද්‍යා විෂය ධාරාව

ස්ථානය     නම                                  පෙනී සිටි මාධ්‍ය          පාසල


1   දිලිනි සඳුනිකා පලිහක්කාර                      සිංහල              මාර / සුජාතා විද්‍යාලය, මාතර
2   ගුණසිංහ ආරච්චිගේ හසිත ගීත් ගුණසිංහ      සිංහල             හලා / ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලය, වෙන්නප්පුව
3   කොඩිතුවක්කුගේ ඉෂාන් ශාලුක රාමනායක  සිංහල             කො / ආනන්ද විද්‍යාලය, මරදාන

භෞතික විද්‍යා විෂය ධාරාව

1   ශ්‍රීධරන් දුවාරකන්                                    දෙමළ                   යා / හාර්ඩ්ලි විද්‍යාලය, පේදුරුතුඩුව
2   පතිරාජ මුදියන්සේලාගේ පමුදිත හිමාන් සෝමරත්න     සිංහල         ගම් / ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ
3   රේමන්ඩ් ඩේසියස් ජෙයරාජන් පෝල් ජාන්සන්     දෙමළ               යා / සාන්ත පැක්ට්‍රික් විද්‍යාලය, යාපනය

වාණිජ විෂය ධාරාව

1  සුභසිංහ ආරච්චිලාගේ දුලානි රසන්තිකා         සිංහල         මාර / සුජාතා විද්‍යාලය, මාතර
2   ප්‍රන්ගිගේ කෞෂල්‍යා සුභාෂිනි දාබරේ          ඉංග්‍රීසි           කො/ මියුසියස් විද්‍යාලය, කොළඹ 07
3  ෆාතිමා අකීලා ඉස්වර්                               සිංහල         කො / සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, කොළඹ 05

කලා විෂය ධාරාව

1 පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි         සිංහල     ර / සද්ධර්මාලංකාර පිරිවෙන, රත්නපුර
2 සහෙලි ආචනා වික්‍රමනායක                ඉංග්‍රීසි     කො / සී.එම්.එස්.බාලිකා විද්‍යාලය, කොළඹ 07
3 ගල්වටේ ගෙදර දිල්කි සඳුපමා             සිංහල     ර / ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුර

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව

1 පාරමි ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි                 සිංහල     මාර / මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර
2 මොරකන්ද ගමගේ ප්‍රගති ඉෂාන් මධුශන්ක         සිංහල     මාර / නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කඹුරුපිටිය
3 වන්නි අධිපත්තු මුදියන්සේලාගේ පසිඳු ලක්ෂාන් අධිපත්තු  සිංහල     කුලි / මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව

1 මැදලගම කන්කානම්ලාගේ ලක්ෂිත චතුරංග මැදලගම     සිංහල     ර / සීවලි මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර
2 වර්ණකුලසූරිය පටබැදිගේ රමේෂා ශ්‍රීමාලි                     සිංහල     හම් / දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය, තිස්සමහාරාමය
3 කමලේෂ්වරි සෙන්දිල්නාදන්                                    දෙමළ     යා / වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය, යාපනය

පොදු / වෙනත් විෂය ධාරාව

1 ජයමංගලගේ හිරුණි ශාක්‍යා අබේතුංග                    සිංහල     කො / දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
2 ශවීන් භාෂිත තිලකරත්න                                    සිංහල     කො / රාජකීය විද්‍යාලය, කොළඹ 07
3 දියොල් බ්‍රැන්ඩන් ඇන්ටනී බයිනස්                       සිංහල     මිනු / ද මැසනඩ් විද්‍යාලය, කඳාන

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.