• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය ආයතන තුළ නීති විරෝධීව හැසිරෙන්නන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි- රජයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුලු  සියලුම රාජ්‍ය ආයතනයන්හි කාර්යය මණ්ඩලයන්ට සාමකාමීව හා සුහදශීලීභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටු කිරීම තුළින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන මෙන් රජය ඉල්ලා සිටී.

එමෙන්ම, යම් ආකාරයක විනය විරෝධී හැසිරීමක හෝ කඩාකප්පල්කාරී කටයුත්තක නිරත වන ඕනෑම තැනැත්තකුට එරෙහිව තරාතිරම නොබලා  නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇත.

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.