• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් නව පියවර රැසක් ගෙන ඇති මෙම අවස්ථාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුලු  සියලුම රාජ්‍ය ආයතනයන්හි කාර්යය මණ්ඩලයන්ට සාමකාමීව හා සුහදශීලීභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටු කිරීම තුළින් රාජ්‍ය සේවකයන් ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් සිය වගකීම ඉටු කරන මෙන් රජය ඉල්ලා සිටී.

Financeරජයේ සාර්ථක මූල්‍ය කළමනාකරණය හේතුවෙන්  වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

bond 2බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සදහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ballot boxපළාත් පාලන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 1582ක් නාම යෝජනා පත්‍ර ලබාදී තිබෙන අතර ඉන් 29ක් ප්‍රතික්ෂේප වී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

statistic2017 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.3 වර්ධනයක් වාර්තා කරන බව 2017 තෙවන කාර්තුවට අදාළව ජාතික ගිණුම් ඇස්තමේන්තු  නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

25348610 10155531712289130 3579853752696256948 nරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුමට අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය  වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා සිදු කෙරිණි.

He news 2017 9 8 22ඔක්තෝබර් 05 වනදා සිට 11 වනදා දක්වා සතිය, ජාතික ගොවි සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ආහාර නිෂ්පාදන ජාතික සංග‍්‍රාමය කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

He news 2017 9 4ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹ කැම්බල් පිටියේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උත්සවය අමතමිනි.

Ranil wickramasinghe 2017 PICමෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් කාන්තාවගේ ආර්ථික හා දේශපාලන යන අංශයන්හි ශක්තියත් දෙකම දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පැවසීය.

Hon rejinold kure news2017 9 1උතුරු පළාතේ ධීවරයින්ගේ ප‍්‍රශ්න ගැටලු හා ධීවර වරායන් ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා  ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඞ් කුරේ මහතා අතර ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේදී සිදුකෙරිණ.

He news 2017 8 24 1පොදු මහජනතාවගේ ආර්ථිකය ගොඩනගන පුළුල් ජාතික බලවේගයක් බවට සමෘද්ධි ව්‍යාපාරය අද පත්ව තිබෙන අතර, එය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ඒම සඳහා රජයේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

elephantඅනුරාධපුර පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසකට වනඅලි උවදුර බලපා තිබේ. එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේම පිහිටි කරවිලගල ගම්මානයට අලින්ගෙන් විශාල තර්ජනයක් පවතී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.