• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

HEරාජ්‍ය සේවයේ යම් අංශයක් ජනතා විරෝධයට සහ අප‍්‍රසාදයට ලක්වන්නේ නම් ඒ පිළිබඳව එම අංශවල ප‍්‍රධානීන් වගකිව යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම තම හෘදසාක්ෂියට අනුව අවංකව සහ කැපවීමෙන් සේවය කරන සියලු නිලධාරින් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

He news 2017 8ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේදී අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව සියලුදෙනා අවබෝධයෙන් කටයුතු කරමින් සහය ලබාදීම මිස ගල් මුල් එල්ලකිරීම නොවන බව ජනාධිපතිතුමා පවසයි.

PM pic 2017 8 16සෑම ආගමක්ම එකමුතුව වැඩකරන විට අන්තවාදය තුරන් වන බවත්  බුදුන් වහන්සේගේ ධර්මය අනුව සෑම ධර්මයකටම ගරු කරන්නැයි අශෝක අධිරාජයා සෙල්ලිපිවල සඳහන් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 
He news 2017 8 14. 1ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම ජා‍ත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA - International Air Transport Association)  ශ්‍රේණිගත කිරීම අනුව ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යන ගෝලීය ගුවන් සේවා 51 අතරින් 8 වෙනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ.

PM news 2017 8 8රජයක් ලෙස අපි ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප්‍රදේශයක කෝටි 320 ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 
srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අනිකුත් සමාගම් සමඟ සැසඳීමේ දී ස්ථාවර විශිෂ්ට තත්ත්වයේ කාර්ය සාධනයක්  වාර්තා කර ඇත.

prime minRW20172017.08.01 වන දින මොරටුව, වේල්ස් කුමර විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. 

parliment2017 ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණ

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම සිය ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  පසුගිය ඉරිදා සිට (ජූලි මස 16 වැනිදා) කොයින්බටූර් වෙත සතියකට ගුවන් ගමන් 4ක්  ආරම්භ කිරීමට කටයුතු කරනු  ලැබීය.

He president“මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුඑව ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.