• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Great Wall 2017චීනයට යන එන සංචාරකයින් අතර වඩා ජනප්‍රිය  ආකර්ෂණීය වූ නැරඹුම් ස්ථානයකි චීන මහා ප්‍රාකාරය.  මෙහි ඉදිකිරීම හා එහි අරමුණ අතර ඉතාමත් ඈතට දිව යන ඉතිහාසයක් පවතී.

Diya walasaන්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තාය.

BBC news 2017 2 27නූතන විද්‍යාවේ 'විප්ලවයක්' ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පමණක් නොව අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් බලාපොරොත්තු පළකරයි.

dead sea2017මුහුදු මට්ටමෙන් ඉතාමත් පහළ ස්ථානයක පිහිටි, අධික ලුණු සාන්ද්‍රණයකින් යුත් කිසිම ජීවියෙක් නැති මුහුද මළ මුහුද ලෙස හැදින්වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.