• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

Mayawarun 5සෑම වසරක ම සංචාරකයන් දහස් ගණනක් මායාවරුන් ඉදි කර තිබෙන සුවිසල් පිරමීඩ නැරඹීමට මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයේ චිචෙන්-ඉට්සා සහ කෝබා ගම්මාන වෙත ගමන් කරයි.

awata4 2017ආවාටයක් යනු, මිනිසුන් විසින් ඇති කරන ලද හෝ ස්වාභාවිකව ඇති වූ ඕනෑම අවපාතයක් ලෙස හැඳින්විය හැකි වන අතර ඒවා ඇතිවන්නේ විශාල ප්‍රවේගයකින් පැමිණෙන වස්තුවක් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල දේහයක් සමඟ ඝට්ටනය වීමෙනි.

Algiලෝකයේ ඉතාමත් ම පැරණි යයි සැලකිය හැකි ශාක විශේෂ දෙකක් පොසිල වශයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇත.

monticello dam2017 2ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නාපා ජනපදයේ ඇති බෙරියෙස්සා නම් විලෙහි තනා ඇති මොන්ටිචෙලෝ නම් අමුණෙහි අතිරික්ත ජලය බැස යාමට (අමුණ පිටාර ගැලීම වැළැක්වීමට ) තනා ඇති පිටාර සිදුර පතුළක් නැති ආවාටය ලෙසින් හැදින්වේ.

naska artඅහසින් බැලූ විට පමණක් පෙනෙන තවමත් ලොවට නොවිසඳුන ගැටලුවක් ව පවතින නස්කා චිත්‍ර The Nazca Lines බොහෝ දෙනා අතර මතයක් ව පවතිනුයේ මේවා දෙවියන් වෙනුවෙන් අදින ලද චිත්‍ර බවයි.

neanderthal skull museum display spl 2017නියැන්ඩර්තාල් මානවයා වේදනානාශක සහ පෙනිසිලින් ප්‍රතිජීවක භාවිතා කර ඇති බව ඔවුන්ගේ දත් පිළිබඳ ව කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.