• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අක්ෂි කාචවල මිල අඩු කිරීම පිළිබඳ ව මාධ්‍ය දැනුම්වත් කිරීම

eye lenses2017ප්‍රධානත්වය - ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න



සහභාගීත්වය -  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ස ජනරාල් ජේ.එම්.ඩබ්ලිව්.ජයසුන්දර


දිනය - 2017.02.16

වේලාව - පෙ.ව.10.00

ස්ථානය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.