• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය යථාර්ථයක් කිරීම: රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ භූමිකාව -විද්වත් මණ්ඩපය

UNDP 2017එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කාලීන සංවාදයක් සඳහා ඔබට කෙරෙන ඇරයුමයි

ආරම්භක සටහන - ඌනා මැකෝලි මහත්මිය (එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත)

ප්‍රධාන දේශනය -වෙන්කටෙෂ් නායක් මහතා සම කැඳවුම් කරු, තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වූ ජාතික ව්‍යාපාරය, ඉන්දියාව

විද්වත් මණ්ඩල සාකච්ඡාව

ආචාර්ය රංග කලන්සූරිය - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ආචාර්ය වින්යා ආරියරත්න - මහා ලේකම්, සර්වෝදය ශ්‍රමදානජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා - සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයනීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී

දිනය - 2017 02.22

වේලාව - ප.ව.4.00 සිට 6.00 දක්වා

ස්ථානය- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්ම්නත්‍රණ ශාලාව, C කමිටු ශාලාව (ලැවෙන්ඩර්), බෞද්ධාලෝක මාවත, කොළඹ 07

සහභාගීවීම පෙර ලියාපදිංචි වීම මගින් පමණීලියාපදංචි වීමට lk.undp.org ලිපිනයට පිවිසීමෙන් / නැතිනම්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ 0777733360 ඔස්සේ සරිකා වරුසවිතාරණ මිය අමතන්න

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.