එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කාලීන සංවාදයක් සඳහා ඔබට කෙරෙන ඇරයුමයි
ආරම්භක සටහන - ඌනා මැකෝලි මහත්මිය (එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත)
ප්‍රධාන දේශනය -වෙන්කටෙෂ් නායක් මහතා සම කැඳවුම් කරු, තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වූ ජාතික ව්‍යාපාරය, ඉන්දියාව
විද්වත් මණ්ඩල සාකච්ඡාව
ආචාර්ය රංග කලන්සූරිය - රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්ආචාර්ය වින්යා ආරියරත්න - මහා ලේකම්, සර්වෝදය ශ්රමදානජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා - සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමයනීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී
දිනය - 2017 02.22
වේලාව - ප.ව.4.00 සිට 6.00 දක්වා
ස්ථානය- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්ම්නත්රණ ශාලාව, C කමිටු ශාලාව (ලැවෙන්ඩර්), බෞද්ධාලෝක මාවත, කොළඹ 07
සහභාගීවීම පෙර ලියාපදිංචි වීම මගින් පමණීලියාපදංචි වීමට lk.undp.org ලිපිනයට පිවිසීමෙන් / නැතිනම්, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හෝ 0777733360 ඔස්සේ සරිකා වරුසවිතාරණ මිය අමතන්න