• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර කාන්තා දින උත්සවය පිළිබඳ ව දැනුම්වත් කිරීම

Womens Day image2017මාර්තු මස 08 වෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම


ප්‍රධානත්වය - ගරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය

දිනය - 2017.02.28

වේලාව - ප.ව. 2.00

ස්ථානය  - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.