• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ආහාර සුරක්ෂිතතා සතිය - 2016 ,දියත් කිරීම පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

foods
විෂය -   ජාතික ආහාර සුරක්ෂිතතා සතිය - 2016 ,දියත් කිරීම පිළිබඳ

          විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව


ප්‍රධානත්වය   - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතා

දිනය          - 2016.08.19

වේලාව        - පෙ.ව.10.00

ස්ථානය       - සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, අංක 02ක, කිංසි පාර
            කොළඹ 08 මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 0714327387 ඔස්සේ ජානක සුනෙත් බණ්ඩාර මහතා අමතන්න. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.