• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යොවුන් කඳවුර”පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම

Polonnaruwaවිෂය  -   ජනපති උපදෙස් පරිදි පොළොන්නරුවේ පැවැත්වීමට නියමිත “රට වෙනුවෙන් පිබිදෙන පුලතිසි යොවුන් කඳවුර”පිළිබඳව මාධ්‍ය                       දැනුම්වත් කිරීම


ප්‍රධානත්වය   -   ගරු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය,
නිරෝෂන් පෙරේරා මැතිතුමා
සහභාගිත්වය   -මත් ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ
අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා -පොළොන්නරුව දිස්ත්‍රික්       ලේකම්   රංජිත් ආරියවංශ මහතා

 දිනය                  -    2017.03.07

 වේලාව               -    පෙ.ව.10.00 

ස්ථානය              -    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.