• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

signature
විෂය- එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම



ප්‍රධානත්වය -නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතීන්ගේ ආසියානු -ෆැසිපික් කලාපීය මානව ජනාවාස කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී නිවාස පෝපුරි මහතා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.කේ.කේ අතුකෝරළ මහත්මිය

දිනය : 2016. 08. 30 (අද)

වේලාව : ප.ව. 2.30

ස්ථානය : නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරය - 2 වැනි මහල - "සෙත්සිරිපාය", බත්තරමුල්ල.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.