• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිණුම්දෝරු දෙපාර්තමේන්තුවේ උපාධි ප්‍රදානෝත්සවයක් අද

surveying2017විෂය - මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ දියතලාව මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය -2017 

 

සහභාගීත්වය - ගරු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මැතිතුමා, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා.

දිනය - 2017.03.20

වේලාව - ප.ව. 1.30

ස්ථානය - බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ( ප්‍රධාන ශාලාව)

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.