• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ළමා ආරක්ෂාව පිළිබඳ කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්තිය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

childළමා ආරක්ෂාව පිළිබඳ ව නව වෙබ් අඩවිය, කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ ජාතික මාර්ගෝපදේශය හා අත්පොත එළිදැක්වීම

 ප්‍රධානත්වය - ගරු කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය

 

සහභාගීත්වය - ගරු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මැතිනිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය

 

දිනය - 2017.03.28

 

වේලාව - පෙ.ව. 9.30

 

ස්ථානය - වෝටර්ස් ඒජ් හෝටලය, බත්තරමුල්ල

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.