• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර වෙසක් උළෙල වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙසක් පත් 04ක් ප්‍රකාශයට පත් කෙරේ

birth enlightenment death of Buddhaජාත්‍යන්තර වෙසක් උළෙල වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙසක් පත් 04ක්

 

ජාත්‍යන්තර වෙසක් උළෙලේ තේමාව කේන්ද්‍රකර ගනිමින් නිර්මාණය කරන ලද වෙසක් පත් 04ක් ප්‍රකාශයට පත්කිරීම සහ අන්තර්ජාලයට යොමු කිරීම.

ප්‍රධානත්වය - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා.

දිනය - 2017.04.19

වේලාව - ප.ව. 2.15

ස්ථානය - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.