• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය

 
baby 2ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය
 
 
 
 
විෂය : ඇදුම රෝගය පිළිබඳ ජාත්‍යන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන මාධ්‍ය දැනුවත් කිරීම 


ප්‍රධානත්වය : ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්. මුහුන්දන් මහතා කරාපිටිය ශික්ෂණ රෝහල

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර මහතා මහනුවර ශික්ෂණ රෝහල

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා වැලිසර ජාතික රෝහල 


ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා  ශික්ෂණ රෝහල, අනුරාධපුර
දිනය :   2017.05.02


වේලාව :   පෙ.ව.10.00


ස්ථානය         :   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.