• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ උත්සවය

 
water project logo2017විෂයය - පොල්ගහවෙල,පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන  ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය
ප්‍රධානත්වය - ගරු නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා 

සහභාගීත්වය -          ගරු ආපදා කළමනාකරණ අමාත්‍ය, අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා, ගරු අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය එස්. බී.නාවින්න මැතිතුමා, ගරු නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය,ගරු ඉන්දියානු මහ කොමසාරිස් ටරංජිට් සිංග් සන්දු මැතිතුමා 

දිනය              -            2017. 04.28

වේලාව          -           ප.ව 2.30

ස්ථානය         -   පොතුහැර මල්වත්ත ක්‍රිඩාංගණයේ දී

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.