• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මනමේ නාට්‍ය ට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව

maname විෂය - මනමේ නාට්‍ය ට වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාව
ප්‍රධානත්වය  - ටවර්හෝල පදනමේ සභාපති ලයනල් ප්‍රනාන්දු. මහාචාර්යය ජේ.බී.දිසානායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය

දිනය      -  2016.10.18

වේලාව  - පෙ.ව. 10.00

ස්ථානය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.