• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වර්ෂයට අදාළ සැලසුම් සම්බන්ධව මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාව

Irrigation ministryවිෂය - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වර්ෂයට අදාළ සැලසුම් සම්බන්ධව මාධ්‍ය දැනුම්වත්  කිරීමේ සාකච්ඡාව


ප්‍රධානත්වය - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා මැතිතුමා සහභාගීත්වය - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු ආර්.එම්.ඩබ්ලිව්.රත්නායක මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සමන් වීරසිංහ මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) ඉංජිනේරු ඩී.ඩී.ආරියරත්න මහතා, වාරි කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා ඇතුගල මහත්මිය, ජලසම්පත් මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සුල්ෆිකාර් කාදර් මහතා

දිනය - 2016.11.23

වේලාව - ප.ව. 2.30

ස්ථානය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.