• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

forieng emplymentවිෂය - විදේශ රැකියා ආමාත්‍යාංශයේ 2016 වර්ශයේ ප්‍රගතිය සහ 2017 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් පිළිබඳ ව මාධ්‍ය දැනුම්වත් කිරීම

 

ප්‍රධානත්වය - ගරු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මැතිණිය

සහභාගීත්වය - ගරු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ. ඔබේසේකර මහතා, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්ෂමන් අබේගුණරත්න මහතා

දිනය - 2016.11.29

වේලාව - ප.ව. 2.30

ස්ථානය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.