ශ්රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව එක්ව නිර්මාණය කරන ශ්රී ලංකා චීන කර්මාන්ත හා මනාසංවිධාන කලාපය විවෘත කිරීම
ප්රධානත්වය - ගරු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා
- ශ්රී ලංකා චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ගරු ඉෂියැං ලියැන් මැතිතුමාදිනය - 2017 .01.07
වේලාව - පෙ.ව. 9.30
ස්ථානය - ආයෝජන ප්රවර්ධන කලාපය, මිරිජ්ජවිල, හම්බන්තොට