ඉදිරියේදී දිවයින තුළ නියඟය නිසා ඇතිවිය හැකි අවදානම් තත්ත්වය පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනම්වත් කිරීම
ප්‍රධානත්වය - ගරු අපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මැතිතුමා
සහභාගීත්වය - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ජී.එල්.එස්.සේනාධීර මහතා
දිනය - 2017.01.13
වේලාව - පෙ.ව. 11.00
ස්ථානය - රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය