• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කළුතර වනාන්තරවල ආක්‍ර‍මණික ශාඛ ඉවත් කෙරේ

treeවන සංරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කළුතර දිස්ත්‍රික්කයේ වනාන්තර වල ආක්‍ර‍මණික ශාඛ ඉවත් කිරීමේ වැඩසටහනක් එම දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

බට පඳුරු, ඇලස්ටෝනියා, යෝද නිදිකුම්බා වැනි ශාඛ මෙසේ ඉවත් කෙරේ .වනාන්තර වල ගුණාත්මක භාවය හා ජෛව විවිධත්වය ඉහළ දැමීම මෙම ආක්‍ර‍මණික ශාඛ ඉවත් කිරීමේ ප්‍ර‍ධාන අරමුණයි.

දිස්ත්‍රික්කයේ මුළු වනාන්තර ප්‍ර‍මාණය හෙක්ටර්යාර් 20000ක් පමණ වන අතර මෙයින් හෙක්ටර්යාර් 3000කට ආසන්න ප්‍රදේශයක මෙම ආක්‍රමණික ශාඛ ව්‍යාප්තව පවති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.