• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා. සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවන්වලදී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ අර්බුදයකට සාප කර කර සිටීමෙන් නොවෙයි. අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නොවෙයි.

අමාත්‍ය මණ්ඩලයෙහි අමාත්‍යවරුන් හා අමාත්‍යාංශ සංඛ්‍යාව ද අමාත්‍යවරුන්ට විෂයන් හා කාර්යන් සහ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන පැවරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අද (01) දින අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු  පහත පරිදිවේ.

අ.අ.

නම

අමාත්‍ය ධූරය

01.

ගරු දුමින්ද දිසානායක මැතිතුමා (පා.ම.)

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය

02.

ගරු දයාසිරි ජයසේකර මැතිතුමා (පා.ම.)

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු  අමාත්‍ය

03

ගරු පියසේන ගමගේ මැතිතුමා (පා.ම.)

තරුණ,කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

04

ගරු ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමා (පා.ම.)

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

05

ගරු එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මැතිතුමා (පා.ම.)

මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

06.

ගරු මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා (පා.ම.)

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

07.

ගරු ශ්‍රියානි විජේවික්‍රම මැතිණිය (පා.ම.)

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා  රාජ්‍ය අමාත්‍ය

08.

ගරු අංගජන් රාමනාදන් මැතිතුමා (පා.ම.)

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

09.

ගරු මනූෂ නානායක්කාර මැතිතුමා (පා.ම.)

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

10.

ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා (පා.ම.)

නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

11.

ගරු සාරතී දුෂ්මන්ත මැතිතුමා (පා.ම.)

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

12.

ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මැතිතුමා  (පා.ම.)

වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය                                                                            

13.

ගරු කාදර් කාදර් මස්තාන් මැතිතුමා

නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන  නියෝජ්‍ය අමාත්‍ය

 

නාලක කලුවැව

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

මෙතනින් බලන්න

ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේ සමස්ත මහජනතාව ජාතික හැඟීමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී.

ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති  කාර්යාලයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදි  දිවුරුම් දුන්හ.

 

නව කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම කැබිනට් අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ.

01- ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය

01

 


02- නිමල් සිරිපාල ද සිල්වා මහතා – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

02

 

03- ආචාර්ය සරත් අමුණුගම මහතා – විදේශ කටයුතු අමාත්‍ය

03

 

04- මහින්ද සමරසිංහ මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍ය

04 1

 

05- මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය

05

 

06- රංජිත් සියඹලාපිටිය මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

6


07- විජයදාස රාජපක්ෂ මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

07

 


08- විජිත් විජයමුණි සොයිසා මහතා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථික කටයුතු

08

 

09- ෆයිසර් මුස්තාෆා මහතා – පළාත් සභා, පළාත් පාලන හා කී‍්‍රඩා අමාත්‍ය

09

 

10- ඩග්ලස් දේවානන්ද මහතා – නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන
හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

10

 

11- ආරුමුගම් තොණ්ඩමන් මහතා – උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය

11

 

12- වසන්ත සේනානායක මහතා – සංචාරක සහ වනජීවි අමාත්‍ය

12

 

වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

13

ආනන්ද අලුත්ගමගේ මහතා – සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

14

ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් වශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පහත දැක්වෙන පත්කිරීම් සිදු කර ඇත.

2018.10.29 එනම් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට, adaderana.lk යන නමින් ප්‍රචාරය කරන ලද කෙටි පණිවුඩය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.