• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කෙරේ

වැඩබලන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.