• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වතු ආශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය නැංවීමේ වැඩසටහනක්

Plantationකෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ජනතාවගේ  ජීවනෝපාය නැංවීමේ කෘෂි ව්‍යාපෘතියක් දිවි නැගුම දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇත.

මේ යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, මාවනැල්ල, යටියන්තොට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ව්‍යාපෘතීන් 20ක්  සැකසුම් කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.