• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ජල මුලාශ්‍ර සංරක්ෂණ වැඩසටහනක්

waterකෑගල්ල දිස්ත්‍රික්කයේ ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.ආරම්භක අදියර යටතේ ප්‍රදේශීය  ලේකම් කොට්ඨාසයට එක බැගින් ජල මුලාශ්‍ර 11ක් සංරක්ෂණය කිරීම සිදු කරන බව දිස්ත්‍රික් ඉඩම් පරිහරණ සැලසුම් අංශය ප්‍රකාශ කරයි. 

මෙයට  සමඟාමී ව  ජලාශ  ආශ්‍රිත ව  උණ පදුරු රෝපනය කිරීමට කටයුතු කරන බව දිස්ත්‍රික් ඉඩම් පරිහරණ  අංශය ප්‍රකාශ කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.