• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගලු ව්‍යවසාය 2016 කෑගල්ල නගර ශාලාවේදී

handicraftකෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කරන කෑගලු ව්‍යවසාය අලෙවි  හා වෙළෙද ප්‍රදර්ශනය මේ මස 22,23, 24 දින වලදී  කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ.

නිමි ඇදුම්, විසිතුරු ආභරණ , බැග්, පාවහන්, ආහාර ද්‍රව්‍ය ඇතුළු නව වසරට අවශ්‍ය බොහෝ දේවල් පහසු මිලට මෙහිදි මිලදී ගත ගත හැකි බව අප කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.