• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමෘද්ධි කැකුළු ළමා සමාජ - ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියක්

certificateදිවි නැගුම / සමෘද්ධි කැකුළු ළමා සමාජ ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටී කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස (19) වැනි දින පෙ.ව 9.00 ට ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්වේ.

 ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.