• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

I – Road යටතේ කෑගල්ලේ මාර්ග 63ක් සංවර්ධනයට

Roadප්‍රවේශ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හෙවත් I – Road ව්‍යාපෘතිය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 63ක් සංවර්ධනය කිරීමට නියමිත බව ප්‍රවේශ මාර්ග ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

මේ යටතේ KE1 , KE2, KE3 වශයෙන් පැකේජ තුනක් යටතේ ප්‍රවේශ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මෙහි දී KE1 යටතේ මාර්ග 17ක් ද , KE2 යටතේ මාර්ග 21 ද, KE3 යටතේ මාර්ග 25ක් ද වශයෙන් සංවර්ධනය කිරීමට නියමිතයි.

තවද ඉහත මාර්ග 63 අතුරින් මාර්ග 24ක සංවර්ධන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.