• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලට සංවර්ධන ව්‍යාපෘති 2331ක්

rural developmentමෙම වර්ෂයේ දී සබරගමු පළාත් සභාව මගින් කෑගලු දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා රු.මි.2735ක් වෙන් කර ඇත.

මේ යටතේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති සංඛ්‍යාව 2331 කි. මෙයින් වැඩ විෂයන් 326ක් දැනටමත් අවසන් කර ඇති අතර, ඒ සඳහා රු.මි.284ක් වියදම් දරා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.