• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අරණායක මාර්ග 12ක් සංවර්ධනයට රු.ලක්ෂ 88ක්

Roadඅරණායක මැතිවරණ කොට්ඨාසයේ අතුරු මාර්ග 12ක් රුපියල් ලක්ෂ 88ක වියදමින් සංවර්ධනයට කිරීමට සබරගමුව පළාත් සභාව කටුයුතු යොදා ඇත.
සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් රුපියල් ලක්ෂ 62ක් ද, පළාත් සභා මන්ත්‍රී චමිල දිසානායක මහතා විසින් රුපියල් ලක්ෂ 26ක් ද මේ සඳහා යොදවා ඇත.

ඒ අනුව අරණායක මැතිවරණ කොට්ඨාසයට අයත් සාලාව, රහල, අරම යන ප්‍රදේශවල මාර්ග සංවර්ධනය කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.